Monday, September 18, 2017

ආසියාවේ හොඳම කලපුව වන මීගමු කලපුව අද වනවිට මල කලපුවක් බවට පත් කරමින් තිබේ

ආසියාවේ හොඳම කලපුව වන මීගමු කලපුව අද වනවිට මල කලපුවක් බවට පත් කරමින් තිබෙන බව මෙරට පමණක් නොව විදෙස් පරිසර වේදීන් හා මද්ධය හරහා පැතිරෙමින් පවතින අතර එහි සැබෑ තතු කලපු ධීවර ජනතාවගෙන් අසු විට හද කම්පා කරවන තත්ත්වක් මීගමු කලපුවට උද වෙමින් තිබේ තිබේ.

රටේ නීතියක් තිබුනත් ඒවා රකින්න නිලධාරීන්ට කිසිදු උවනාවක් නැති අතර කලපුව විනාශකරන අයගෙන් අල්ලස් අරගෙන නීතිය ක්‍රියාත්මක නොකරන බවට ප්‍රධාන සාධකය ලෙස මෙම කලපුව මෙලෙස විනාශවීම පෙන්වාදිය හැකි බව ධීවර ජනතාව කියා සිටී.

No comments:

Post a Comment